මේ වන විට ගෝලීය වශයෙන් වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ 6 සීමාව ඉක්මවා ඉහළ ගොස් ඇති බව ද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 7,984,941ක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බව ද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
ලොව පුරා කොවිඩ් - 19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,223,132ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (19) අලුයම වාර්තා කරයි.