නෙතන්යාහුට එරෙහි විරෝධතා උග්‍ර අතට

අගෝ 02, 2020

    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි විරෝධතා උත්සන්න වී ඇති බව වාර්තා වනවා.

    ජෙරුසලමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට 15,000 අධික පිරිසක් මේ වන විටත් විරෝධතාවල නිරත වේ.

    සති ගණනක් පුරා අඛණ්ඩව පැවති උද්ඝෝෂණ මාලාවේ විශාලතම උද්ඝෝෂණ රැළිය මෙය බවයි වාර්තා වන්නේ.

    කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා ගත් පියවර මෙන්ම අග්‍රාමාත්‍යවරයාට එරෙහි දූෂණ චෝදනා හේතුවෙන් උද්ඝෝෂණ අඛණ්ඩව පවතින බව වාර්තා වන්නේ.

    Last modified on සදුදා, 03 අගෝස්තු 2020 09:04

    Latest News