ඒ සමග රටේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,092,832ක් දක්වා වැඩිවී ඇති අතර, වෛරසයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 125,521ක් දක්වා ඉහළ ගොස් ඇත.
ජෝන්ස් හොප්කින්සි විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනූව, ලොව දෙවැනි වැඩිම නව කෙරෝනා වෛරස ආසාදිත හා මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වෙයි.