එසේම, මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 872,569ක් බව ද කොරෝනා තොරතුරු පිළිබඳ දත්තා වාර්තාවන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 17,617,328කට ආසන්න පිරිසක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.