වැඩිම ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ රෝගීන් සංඛ්‍යාව හැටපන් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. එරටින් මෙතෙක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව එක් ලක්ෂ අනූ හයදහසකට අධිකයි.
ලොව කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ ලක්ෂ නවය ඉක්මවා ගොස් තිබේ. මේ වන විට ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි අසූතුන් ලක්ෂය ඉක්මවා ගොස් ඇත.