එරට එන්නත්කරණ ක්‍රියාවලිය නිසි පරිදි සිදුවුවහොත් මෙම ඉලක්කය සපුරා ගැනීම අපහසු නොවන බව ඔහු පවසයි.
ජුලි 4 වැනිදාට යෙදෙන නිදහස් දිනය වනවිට කොරෝනා වසංගතයෙන් තම රටට නිදහස් විය හැකි වෙතැයි, බලාපොරොත්තු වන බව, අමෙරිකාවේ ජනාධිපති ජේ බයිඩන් සඳහන් කරයි.
එරට එන්නත්කරණ ක්‍රියාවලිය නිසි පරිදි සිදුවුවහොත් මෙම ඉලක්කය සපුරා ගැනීම අපහසු නොවන බව ඔහු පවසයි.