නාග්පූර් නගරය සම්පුර්ණයෙන්ම වසා දමයි

මාර් 12, 2021

    ඉන්දියාවේ නාග්පූර් නගරය සම්පුර්ණයෙන්ම වසා දැමීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.

    ඒ, එහි කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස පැතිරයාමයි. බොහෝ ප්‍රාන්තවල වෛරසය පැතිරයාම පාලනය වුවත් ප්‍රාන්ත හයකින් වෛරස ආසාදිතයන් හමුවීම ඉහළ ගොස් තිබේ.

    Latest News