ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් ආසාදිතයන් 28,900ක්

මාර් 17, 2021

    ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා තත්වය පාලනය සඳහා කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි, අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රාන්ත මහ ඇමතිවරුන්ගෙන් ඉල්ලා තිබේ.

    ගතවූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 28,900ක් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. මරණ සංඛ්‍යාව 188ක්. දිස්ත්‍රික්ක 70ක කොරෝනා ව්‍යාප්තවීමේ වේගය 150%කින් ඉහළ ගොස් ඇති බව ඉන්දීය සෞඛ්‍ය බලධාරින් පවසයි.

    Latest News