දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝට සහය පළ කිරීමට තුර්කි ජනාධිපති රෙසප් තායි එර්ඩොගාන් ඉදිරිපත් වී සිටී.
තුර්කිය සමග වෙනිසියුලානු රත්රන් වෙළෙඳාම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර ඉකුත් වසරේ පමණක් වෙනිසියුලාවට, ඩොලර් මිලියන 900ක් පමණ වටිනාකමෙන් යුත් රත්රන්, තුර්කිය අපනයනය කර තිබේ.