එය ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවයි. දැඩි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වුවද, අමෙරිකාවේ කොවිඩ් ව්‍යාප්තිය අඛණ්ඩව ඉහළ යන බව සෞඛ්‍ය අංශ පවසයි. එරට කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව පන් ලක්ෂ 60,000 ඉක්මවා තිබේ. ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් නව ආසාදිතයින් 66,154ක් හඳුනා ගැණින. එම කාලසීමාවේ එරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 807ක්.