ඒ, ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ මුලිකත්වයෙන්. ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් දේව මෙහෙයට එක්ව සිටියේ, 200ක් පමණ වූ සිමිත පිරිසක් පමණි. වසංගතයේ අඳුරු යුගය නිමා වී දෛනික ජිවිතයේ කරුණාව යළි සොයා ගැනිමට මනුෂ්‍ය සමාජයට හැකිවනු ඇතැයි ශුද්ධෝත්තම පාප් වහන්සේ ප්‍රකාශ කළේය.