අනතුර දකුණු දිග පාකිස්ථානයේදී දුම්රිය දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් 30 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි
පාකිස්ථානයේ සිදු වූ දුම්රිය අනතුරකින් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.