රුසියාවෙන් ගත වූ පැය 24 තුළ නව කොවිඩ් මරණ 819ක්

අගෝ 15, 2021

    රුසියාවෙන් ගත වූ පැය 24 තුළ නව කොවිඩ් මරණ 819ක් වාර්තා වේ.

    ආසාදිතයින් සංඛ්‍යාව 22,144ක්. එන්නත්කරණයේ මන්දගාමී තත්වයත් සමඟ ඩෙල්ටා ප්‍රභේදය සීග්‍ර ලෙස පැතිර යන බව බලධාරීන් පවසයි. එරටින් ආසාදිතයින් 6,579212ක් සහ මරණ 1,69683 වාර්තාවේ.

    Latest News