යුරෝපා රටවල ද යළිත් කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ වැඩිවීමක්

අගෝ 28, 2021

    රුසියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවල ද යළිත් කොරොනා ආසාදිතයන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කරයි.

    ඉන් වැඩි රෝගීන් පිරිසක් වාර්තා වන්නේ, රුසියාවෙන්. එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 68 ලක්‍ෂ 44,000 ඉක්මවන අතර, මරණ එක් ලක්‍ෂ 80,000කට අධිකයි. රුසියාවෙන් දෛනිකව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 19,000කට අධිකයි. දෛනිකව මියයන පිරිස 800කට ආසන්නයි.

    Latest News