ඉන්දියාවේ යළිත්, දෛනිකව 500කට අධික ආසාදිතයන් පිරිසක්

අගෝ 28, 2021

    අසල්වැසි ඉන්දියාවේ යළිත්, දෛනිකව 500කට අධික ආසාදිතයන් පිරිසක් කොවිඩ් රෝගයෙන් මියයයි.

    එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තුන් කෝටි 20 ලක්‍ෂ 49,00 ඉක්මවන අතර, දෛනික වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 40,000කට අධිකයි.

    Latest News