වීඩියෝ තාක්ෂණය ඔස්සේ එය පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ,ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් හා ජපන් අගමැති යොෂීහයිඩේ සුගා යන මහත්වරු ඊට සම්බන්ධ වෙති.
හරිත බලශක්තිය හා කලාපීය වශයෙන් පැන නැගී ඇති අර්බුද හා දේශගුණික විපර්යාස පිළිබඳව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා රටවල් 3 ක නායකයන් සමග අද සාකච්ඡා පවත්වයි.