මේ අතර වයස අවුරුදු 65 ට වැඩි ජනතාව සඳහා ෆයිසර් බූස්ටර් එන්නතක් ලබාදීමට ද අමෙරිකානු ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබාදී ඇත. ලොව වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වන්නේ, අමෙරිකාවෙන්, එම සංඛ්‍යාව 42,600,000 කට අධිකයි. එරටින් වාර්තා වන මරණ ගණන 684,000 ඉක්මවා ඇත. ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් නව ආසාදිතයින් 127,463 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,974 ක්.