ඉන්දීය-කාශ්මීර මියගිය සෙබළුන්ගේ අවසන් කටයුතු සිදු කෙරේ

පෙබ 17, 2019

    ඉන්දීය කාශ්මීර ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය සෙබළුන් 40 දෙනාගේ අවසන් කටයුතු සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් එක්වූහ.

    පකිස්තානය කේන්ද්‍ර කරගත් ත්‍රස්තවාදී කණ්ඩායමකට චෝදනා එල්ල වී තිබේ. ඉන්දියාව කියා සිටියේ පකිස්තානය හුදෙකලා කිරීමට සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි. එහෙත් පකිස්තානය චෝදනා ප්‍රතික්ෂේප කරයි.

    Latest News