ඉස්ලාමීය නීති ක්‍රියාත්මක කිරීමට අධිකරණයක්

නොවැ 11, 2021

    ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණයක් පිහිටුවන බව තලේබාන් සංවිධානය ප්‍රකාශ කරයි.

    ෂරියා නීතිය හා සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම එහි මූලික අරමුණයි.

    ඒ අනූව, අධිකරණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඔබදුල්ලා නෙසාමි පත් කර ඇති අතර අගාස් හා සහේඩ් නියෝජ්‍ය නිලධාරීන් ලෙස පත්කර තිබේ.

    මේ අතර, තලේබාන් බුද්ධි අංශ සාමාජිකයන් පවසන්නේ, ඔවුන් බලයට පැමිණි දින සිට ඇෆ්ගනිස්ථානය තුළ අපරාධ අනුපාතය පහත වැටී ඇති බවයි.

    Latest News