පියයුරු පිළිකා සඳහා රුධිර පරීක්ෂාවක්

පෙබ 22, 2019

    පහසුවෙන් පියයුරු පිළිකා හඳුනා ගැනීමේ රුධිර පරීක්ෂාවක් පිළිබඳ සොයා ගැනීමට ජර්මන් පර්යේෂණ කණ්ඩායමක් සමත් වේ.

    මෙය රෝගය හඳුනාගැනීමේ ඉතා වැදගත් පියවරකි. ජර්මනියේ පිළිකා රෝගීන් අතර පියයුරු පිළිකා සඳහා ඉහළ ප්‍රවණතාවක් පවතී.

    2018 වර්ෂයේ පමණක් කාන්තාවන් 70,000 ක් පියයුරු පිළිකා නිසා පීඩා විදී.

    Last modified on සිකුරාදා, 22 පෙබරවාරි 2019 09:37

    Latest News