එම සංඛ්‍යාව 1,238ක්. ඩෙල්ටා ප්‍ර භේදයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ එරට දෛනික ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ ඉහළයාමක් ද පවතිනවා. මේ නිසා රුසියාවේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.
රුසියාව කොවිඩ් එන්නත් නිෂ්පාදනයෙන් මූලික වුවද පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇත්තේ, එරට මුළු ජනගහනයෙන් 37%කට පමණයි. අඩු එන්නත්කරණය හේතුවෙන් රෝග ව්‍යාප්තිය වර්ධනය විය හැකි බවයි, සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.