දකුණු අප්‍රිකාවෙන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක්....

නොවැ 26, 2021

    දකුණු අප්‍රිකාවෙන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා.

    එය බී. 1.1.529 ලෙසයි, නම්කර ඇත්තේ. මෙම වෛරස් ප්‍රභේදය වඩා වේගයෙන් සම්ප්‍රේෂණය වන අතර පුද්ගල ප්‍රතිශක්තීකරණ පද්ධතිය වඩා දුර්වල කරන බව ද සෞඛ්‍ය අංශ පවසනවා. එම වෛරස් ප්‍රභේදය පිළිබඳ සෞඛ්‍ය විද්‍යාඥයින් අඛණ්ඩව පරීක්‍ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.

    Latest News