ඇතැම් රටවල නව වෛරස ප්‍රභේදය පැතිර ඇති බවට තොරතුරු වාර්තා වුවද එය සනාථ කිරීමට තරම් සාක්ෂි ලැබී නොමැත.
මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව විසිහත් කෝටි විසි හතර ලක්ෂ 47,000 ඉක්මවා ගොසින්.
එම පිරිසෙන් මරණ පනස් තුන් ලක්ෂ 45,000කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙයි.