උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් ගැන හෙළිදරව්වක්

පෙබ 07, 2022

    උතුරු කොරියාව, තම මිසයිල අත්හදා බැලීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් රැස් කිරීම,අන්තර්ජාලය ඔස්සේ සිදුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

    සම්බාධක මධ්‍යයේ වුවද උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සහ මිසයිල වැඩසටහන් නොනවත්වා පවත්වාගෙන යෑමට මෙම මුදල් යොදාගෙන ඇතැයි,වාර්තා වෙයි.

    උතුරු කොරියාවේ මිසයිල වැඩසටහනට අමතරව පරිගණක හැකර්වරු පුහුණු කිරීමේ ක්‍රියාදාමයක් සාර්ථක කර ගෙන ඇතැයි ජගත් සංවිධානය ප්‍රකාශ කරයි.

    පසුගිය වසරේ සිට මේ වසර දක්වා අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ඇති මුදල් ප්‍රමාණය, අමෙරිකානු ඩොලර් මිලියන 50ක්.

    Last modified on සදුදා, 07 පෙබරවාරි 2022 11:38

    Latest News