ක්වීන්ලන්ඩ් ගංවතුරින් 5ක් මරුට......

පෙබ 26, 2022

    ඕස්ට්‍රේලියාවේ ක්වීන්ලන්ඩ් ප්‍රාන්තයට බලපෑ දරුණු ගංවතුර තත්වයෙන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා.

    තවත් පුද්ගලයෙකු අතුරුදන්. 2011 වසරින් පසුව ක්වීන්ලන්ඩ් ප්‍රාන්තයට බලපෑ දරුණුතම ගංවතුර තත්වය මෙය බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ගංවතුර මටටම වාර්තාගත ලෙස ඉහළ යා හැකි බැවින් ඉදිරි පැය 24 සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. බලධාරීන් පවසන්නේ ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක ජනතාව පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක බවයි.

    Latest News