ටෙලවිව් වෙඩි තැබීමකින් 5ක් මරුට

මාර් 30, 2022

    ඊශ්‍රායලයේ ටෙලවිව් නුවර ජනාකීර්ණ ප්‍රදේශයක ඇති වූ වෙඩි තැබීම පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

    ඊශ්‍රායලය පොලීසිය පවසන්නේ, ස්වයංක්‍රීය ගිනි අවියක් අතැතිව පුද්ගලයෙකු සිවිල් වැසියන් හඹා ගොස් වෙඩි තැබූ බවයි.

    අසළ සිටි පුද්ගලයින් සිය ජංගම දුරකථන මගින් මෙම සිදුවීම පටිගත කර තිබේ.

    පොලිස් වෙඩි ප්‍රහාරයකින් සැකකරු මියගොස් තිබේ.

    Last modified on බදාදා, 30 මාර්තු 2022 14:37

    Latest News