එරට සෞඛ්‍ය අංශ මිලියන 22ක ජනතාවක් සඳහා කොවිඩ් පරීක්ෂණ පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. එසේම, රට තුළ ප්‍රදේශ රැසකට දැඩි සීමා පනවා ඇති බවයි, වාර්තා වන්නේ. නිරන්තරයෙන් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරන ලෙස එරට බලධාරින් සිය ජනතාවගෙන් ඉල්ලා තිබේ.