මේ හේතුවෙන් තවත් 42,000කට අධික පිරිසක් අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කඩිනම් සහන සැලසීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ කාර්යාලය පියවර ගෙන ඇත.
ඇෆ්ගනිස්ථානයේ ප්‍රාන්ත 21 කට සති දෙකක කාලයක සිට ගංවතුර තත්ත්වය පවතී.