ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11

අප්‍රේ 05, 2019

    ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වැනි දින සිට මැයි 19 වැනි දින දක්වා අදියර 7ක් යටතේ පැවැත්වීමට තීරණ කර ඇත.

    ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස රාහුල් ගාන්ධි මෙවර ආසන දෙකකින් තරඟ කරයි.

    මේ අතර, මැතිවරණයට සමගාමීව සිදුකළ මත විමසුම් මඟින් අනාවරණය වූයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය මැතිවරණ සටනේ පෙරමුණ ගෙන සිටින බවයි.

    Latest News