විදේශීය ආයෝජන නීතිය වඩාත් යහපත්ව ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි.
මේ අතර, 9 වැනි දින සිට චීනයට ඇතුළු වන පෞද්ගලික බඩු බාහිරාදිය සහ තැපැල් භාණ්ඩ කෙරෙහි පනවා ඇති තැපැල් බදු පහළ දැමීමට ද එම රැස්වීමේදී තීරණය කර තිබේ.
ඒ අතරින් ආහාර හා ඖෂධ කෙරෙහි 15% සිට 13% දක්වා ද පේෂකර්ම නිෂ්පාදන හා ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ කෙරෙහි 25% සිට 20% දක්වා ද තැපැල් බදු පහළ දැමීමට අපේක්ෂිතයි.