චීනය හා අමෙරිකා ගිවිසුම් වලදී අතිරේක තීරුබදු ඉවත් කළ යුතුයි

ජූලි 05, 2019

    චීනය හා අමෙරිකාව අතර ගිවිසුම්වලට එළඹිය හැකි වුවහොත් පවතින අතිරේක තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බව චීන වාණිජ අමාත්‍යංශය අවධාරණය කරයි.

    චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශක Gao Feng මහතා බෙයිජිංහිදී මේ බව ප්‍රකාශ කළේය.

    චීනය හා අමෙරිකාව අතර ගිවිසුම් වලට එළඹීමට කැමති නම් ද්වි - මාර්ග ශේෂය, සාධාරණත්වය හා අන්‍යෝන්‍ය යහපත සහතික කළ යුතු අතර, චීනය සලකන කේන්ද්‍රීය ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

    Last modified on සදුදා, 08 ජූලි 2019 10:57

    Latest News