නොවැම්බර් 6 වැනිදා පැවති මධ්‍යවාර මැතිවරණයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය දිනා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය. ඒ අනූව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුවේ සභාපතීත්වය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිව තිබේ.
එම කමිටුවේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙනු ඇති. ඉහළ පෙලේ ෆෙඩරල් නීති නිලධාරීන් ද මේ පිළිබඳව එම කමිටුව ලිපියක් යොමු කර ඇතැයි, මාධ්‍ය වාර්තා කරනවා.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...