ඒ ජනාධිපති ෂි ජින් පින්ගේ ප්‍රධානත්වයෙන්. ස්ටාර්ෆිෂ් සත්වයෙකුගේ හැඩයගත් මෙම ගුවන් තොටුපොළ වඩාත් නවීන අංගෝපාංගවලින් සමන්විතයි. මෙතෙක් මෙහෙයුම් සිදු කළ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙනුවටයි, මෙම නවගුවන් තොටුපළ ඉදිකර තිබෙන්නේ.
මෙය අනාගතයේ දී ලොව වඩාත්ම කාර්ය බහුල ගුවන් තොටුපළ ඉදිකර තිබෙන්නේ. මෙය අනාගතයේ දී ලොව වඩාත්ම කාර්ය බහුල ගුවන් තොටුපළ වනු ඇති බව චීන ජනාධිපති ෂී ජින් පින් මෙය විවෘත කිරීමේ දී පවසා සිටියේය. චීනය කමියුනිස්ට් පාලනයට පත්වීමේ 70 වැනි සංවත්සරයට සමගාමීව මෙම ගුවන් තොටුපළ විවෘත කිරීම විශේෂත්වයක්. මෙම ගුවන් තොටුපළ හරහා වසරකට ගුවන් මගීන් මිලියන 100කට අධික පිරිසකට පහසුකම් සැලසිය හැකි බව වාර්තා වෙයි.