ඔවුන්ගේ මළ සිරුරු ඉවත් කිරීම එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
බ්‍රිතාන්‍යයේ එසෙක්ස් ප්‍රාන්තයේදී අදාළ මළ සිරුරු සහිත කන්ටේනරය පොලිස් භාරයට ගෙන ඇත.
මේ වන විට අනාවරණයවී ඇත්තේ, මියගිය පුද්ගලයින්ගෙන් 11 දෙනෙකු චීන ජාතිකයින් වන බවයි.
කන්ටේනර් රථයක පුද්ගලයින් 39 කු මිය ගොස් සිටියදී සොයා ගැනේ.