නයිජීරියාවේ ඉන්ධන ප්‍රවාහන රථයක් අනතුරට ලක් වීමෙන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තයේදී බස් රථයක් අනතුරකට ලක්වීමෙන් මගීන් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්දියානු මගීන් පිරිසක් රැගත් බස් රථයක් නේපාලයේ ටනාහුන් ප්‍රදේශයේදී ගඟකට පෙරලීමෙන් 27 දෙනෙකු මියගොස් තිබෙනවා.

දිවුලපිටිය - මීගමුව මාර්ගයේ, දුනගහ හන්දිය ප්‍රදේශයේ අද (15) සිදු වූ රිය අනතුරකින් තිදෙනෙකු මියගියා.

දකුණු අප්රිකාවේ, ගෞව්ටෙන් ප්රදේශයේදී කුඩා බස් රථයක් අනතුරකට ලක් වීමෙන් පාසල් ළමයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළීමෙන් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ උන්නාඕ ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.
දකුණු කොරියාවේ "සෝල්" අගනුවර ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක්, රථ වාහන නැවතුම් පොළක රැදී සිටි පිරිසක් මතට කඩා වැදීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් ගත්වි දේශිකයෙකු දුම්රිය උමගේ ගැටි (03) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නානුඔය දුම්රිය
ස්ථානයේ නිලධාරියෙකු පැවසුවා.
පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් පානදුර බස් නැවතුම ආසන්නයේදී අද (02) උදෑසන අනතුරක් සිදුවී තිබෙනවා.

Latest News