පානදුර සිට නුවරඑළිය දක්වා ධාවනය වෙමින් තිබු මොටර් රථයක් ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදි අද (20) දින උදෑසන හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ අද උදේ ගින්නක් හට ගත්තා. ඉන් 17 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් 6 දෙනෙකුගේ තත්වය බරපතල බවයි, වාර්තා වන්නේ.
උගන්ඩාවේ දෘෂ්‍යාබාධිත ළමා පාසලක ඇතිවූ ගින්නකින් ළමයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.