ජපාන විදේශ අමාත්‍ය මොටෙගි ටොෂිමිට්ෂු සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද ජපානය බලා පිටත්ව ගිය අතර ගෝලීය න්‍යෂ්ටික අවි අහෝසි කිරීම, සංචාරයේ අරමුණ වන බව වාර්තා වෙයි.

අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ පුවත් ප්‍රචාරයවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බව ජපාන රජය පවසයි.

තෙදින සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද ජපානය බලා පිටත්ව ගියේය.

ජපානයට බලපෑ හැගිබීස් සුළි කුණාටුවෙන් මේ වන විට පුද්ගලයන් 49 දෙනෙකු මියගොස්, 16 දෙනෙකු අතුරුදන්වී තිබේ.

හයිබිස් සුළි කුණාටුව ජපානයෙන් පිටත පැසිෆික් මුහුද කලාපය වෙත ගමන් කර තිබේ. සුළි කුණාටුවෙන් ජපානයේ මියගිය සංඛ්‍යාව 35කට අධිකයි.

ෆේස්බුක්,ගූගල් හා ඇපල් වැනි සමාගම්වලට එරෙහිව ජපානයෙන් නීති පැනවීමට සූදානම් වෙයි. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුවන වෙළෙඳ කටයුතු සඳහා මෙලෙස නීති පැනවීමට තීරණය කර තිබේ.

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපන් රජයේ ආධාර වැඩසටහන යටතේ ආචාර්ය උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා උපරිම වශයෙන් වාර්ෂිකව අවස්ථා දෙකක් පිරිනැමීමට ද ජපාන රජය එකඟත්වය පළකර  තිබේ.

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට අද ජපානයේදී අත්සන් තැබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

Latest News