පොල්ගහවෙල මැදලන්ද ප්‍රදේශයේ දී ත්‍රීවීල් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වේ.
අනුරාධපුර බන්ධනාගාරය අසළ දී කාන්තාවන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්තට ඇප ලබා දී තිබේ.
කොළඹ සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් කොමර්ෂල් ප්‍රදේශයේ දී ගාල් කර තිබු ලොරි රථයක පිටුපස ගැටි අනතුරට ලක්ව තිබේ.
වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අද අලුයම 4.30ට පමණ මාරවිල, මහවැව හන්දිය අසළ දී අනතුරට ලක්වීමෙන් සිව් දෙනෙකු මියගොස් තිබේ.
බේස්ලයින් පාරේ වෙස්ලි විද්‍යාලය අසල කන්ටේනර් රථයක් පෙරලීමෙන් රිය අනතුරක් සිදුවී ඇත. ඒ නිසා බේස්ලයින් පාරේ බොරැල්ල සිට ඔරුගොඩවත්ත දෙසට දැඩි මාර්ග තදබදයක් පවතින බව වාර්තාවේ.
හලාවත, කොළඹ මාර්ගයේ මාදම්පේ පැරණි නගරයේ දී අද අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඇල්පිටිය - අම්බලන්ගොඩ මාර්ගයේ කරන්දෙණිය, මහාගොඩ ප්‍රදේශයේ දී යතුරු පැදි 2 ක්, ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙක් තුවාල ලබා තිබේ.
බණ්ඩාරවෙල-හපුතලේ ප්‍රධාන මාර්ගයේ කොලතැන්න රේල් ගේට්ටුව අසල දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය මාර්ගයට පෙරළී තිබේ.
අහංගම, ගාල්ල - මාතර මාර්ගයේ හාතපැලෑන ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් මිය යති.
ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගල්කිස්ස සහ රත්මලානේ දී එකම මෝටර් රථයක් ඊයේ මධ්‍යම රාත්‍රී සිදු කළ රිය අනතුරු දෙකකින් තිදෙනෙකු මියගොස්, 08 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.