බේස්ලයින් පාරේ වෙස්ලි විද්‍යාලය අසල කන්ටේනර් රථයක් පෙරලීමෙන් රිය අනතුරක් සිදුවී ඇත. ඒ නිසා බේස්ලයින් පාරේ බොරැල්ල සිට ඔරුගොඩවත්ත දෙසට දැඩි මාර්ග තදබදයක් පවතින බව වාර්තාවේ. Twitter