වැටලීම සිදුකළේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්. බොරලැස්ගමුව සුනේත්‍රාරාමය අසළ පිහිටි ළමා උද්‍යානය තුළ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
එක් එක් පුද්ගලයන් සතුව තිබු කේරළ ගංජා ග්‍රෑම් 40 බැගින් තිබූ බවයි, බොරලැස්ගමුව පොලීසිය පවසන්නේ. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.