මත්ද්‍රව්‍ය යතුරුපැදියකින් රැගෙන යමින් සිටියදී වැටලීම සිදුකළේ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින්. රාජා ගෝපාල් සිවනන්දන් නමැති 35 හැවිරිදි සැකකරු මෝදර පදිංචිකරුවෙක්. සැකකරු අද දින (26) ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.