හිටපු ජනපතිනියගෙන් No Comments (විඩියෝ)

දෙසැ 08, 2018
  • ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඊයේ පැවති මධ්‍යම කාරක සභාවට නොපැමිණිම පිළිබඳව එහි අනුශාසකවරියක් වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අදහස් පළ කිරීමෙන් වැළකී තිබේ.


    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විශේෂ උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුවයි ඇය මෙසේ අදහස් පළ කිරීමෙන් වැළකී පිටව ගොස් ඇත්තේ.

     

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සෙනසුරාදා, 08 දෙසැම්බර් 2018 18:59

    Latest News