ඊට ප්රදේශවාසින්ගේ සහය හිමි වු බවයි අප වාර්තාකරු පවසන්නේ.
මෙම වන අලියා අද අලුයම ඇළට වැටි ඇත. ඉන් අනතුරුව ප්රදේශවාසින් විසින් වනජිවි නිළධාරින්ට දැනුම් දි තිබේ. එම දැනුම් දිමට අනුව පැමිණි වනජිවි නිළධාරින් පැය 06 පමණ මෙහෙයුමකින් පසු ගොඩට ගැනිමට හැකිව ඇත. වන අලියා ජලය පානය කිරිමට උත්සහ කල අවස්ථාවේ ඇලට වැටෙන්නට ඇති බවයි වනජීවි නිළධාරින් පවසන්නේ. මෙම අලියා අවුරුදු 25 ක් පමණ වනු ඇති.