රිය අනතුරින් පොලිස් නිලධාරියෙක් මරුට

දෙසැ 08, 2018

    බදුල්ල නගර මධ්‍යයේ පිහිටි වර්ණ ආලෝක මාර්ග සංඥා කනුවක මෝටර් රථයක් ගැටි අද සවස සිදුවු අනතුරකින් පොලිස් නිලධාරියෙක් මරණයට පත්වී තවත් තිදෙනෙකු බරපතල තුවාල ලැබ බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබේ.

     මියගොස් ඇත්තේ නුවරඑළිය පොලිසියට අනුයුක්ත මංගල ජනක කුමාර නැමති බදුල්ල වාසනාගම පදිංචි කරුවෙකි. බදුල්ලේ මංගල උත්සවයකට සහබාගි වී නිවසට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. බදුල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News