ඒ කතානායක කරූ ජයසූරිය මහතා විසින්. දේශපාලන පක්ෂ විසින් තම නියෝජිතයන් මේ වන විට නම් කරනු ලැබ තිබේ. කතානායකවරයා එම නම් නිවේදනය කිරීමෙන් පසු කමිටු සාමාජිකයින් රැස්වී සභාපතිවරු පත්කර ගත යුතුයි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග සියලු කමිටු අහෝසිවන අතර, අලුත් පාර්ලිමේන්තුව ආරම්භ වීමත් සමග එම කමිටු යළි පිහිටුවිය යුතුයි.