ලක්ෂපාන රක්ෂිතයේ ගින්න මැඩීමට හෙලිකොප්ටරයක්

පෙබ 29, 2020

    නල්ලතන්නිය,වාලමලේ,ලක්ෂපාන වත්ත රක්ෂිතයේ ගින්නක් ඊයේ සවස 4.00ට පමණ ගින්නනට හට ගෙන තිබේ.

    අනතුරුව ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් යොදවා පොලීසිය,ප්‍රදේශවාසීන් හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වූ බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. ගින්නේ රක්ෂිතයෙන් කොටසකට හානි සිදුව තිබේ. ගින්න සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලීසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 29 පෙබරවාරි 2020 11:31

    Latest News