එක්සත් ජාතික පක්ෂයේ ට්විටර් පිටුව ඒ බව සඳහන්වේ.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති යෝජනාවට, පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහාය ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ට්විටර් පිටුව ඒ බව සඳහන්වේ.