ඒ ඊයේ (26) රාත්‍රී තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙක් වාර්තා වීමත් සමගයි. ඊයේ දිනයට පමණක් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 63ක්.
ප්‍රතිකාර ලබා සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 120 ක් වෙයි. මේ අතර තවත් පුද්ගලයින් 396 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි. ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් 7 දෙනෙක් ජීවික්ෂයට පත්ව තිබේ.