කොළඹ,ගම්පහ,කළුතර,පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය හෙට අලුයම 5.00ට ඉවත් කර එදිනම රාත්‍රී 8.00 සිට යළි ක්‍රියාත්මක කෙරෙන බවයි, ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙන්නේ.
නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීමට පහසුවන පරිදි අද දින රට පුරා ඇඳිරිනීතිය පනවන බව රජය නිවේදනය කරයි.