උෂ්ණත්වය අනතුරුදායකයි

මැයි 03, 2020

    පුත්තලම, අනුරාධපුරය, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඊයේ සහ අද දිනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 ත් 54 ත් අතර අනතුරුදාය මට්ටමක පවතීන බැවින් මෙම දිස්ත්‍රික්කවල ජනතාව වඩාත් අවධානයෙන් පසුවන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මීට අමතරව දකුණ, සබරගමුව පළාත්වල සහ කුරුණෑගල, පොලොන්නරුව, මොණරාගල සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල ද උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 41ත් අතර වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ දෙපාර්තම්නේතුව සඳහන් කර තිබේ.

    Latest News